Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀

A+ A-

දවස ගෙවිල යද්දි හවස් වරුවෙ යුහාන් වගේම එයාගෙ යාලුව එක්කන් යන්න යෙතීශ් ආවෙ එයාගෙ සහෝදරයත් එක්ක..

” කොයි උබෙ මනමාලයා බං තාම නෑ නේ..”

” එයි එයි..මං දැන් මේ ඇවිල්ල කෝල් කරාම තමා ඇහැරලා තියෙන්නෙ..දැන් එයි..”

” කවද කෑව කටුද අප්ප අපි මේ..”

රෙහාන්ගෙ ඒ පැමිණිලි කිරීම යුහාන්ලා එන්න වෙලා යන නිසා..යෙතීශ්ලා ඇවිල්ල විනාඩි විස්සක් ගෙවිල ගියත් යුහාන් නෙවේ තාම පහලට ආවේ..දවල් ඉදන් හොදට නිදාන ඉදල යෙතීශ් ආව කියන්න කෝල් එක ගද්දි තමා යුහාන් ඇහැරලා තියෙන්නෙ..ඉතින් වෙලා යන එක අහන්නත් දෙයක්ද..යෙතීශ් රෙහාන් දෙන්නත් එක්ක කාර් එකට හේතුවක් දාන අව්ව්ව තපින ගමන් ඉතින්..

” යෙතීශ් අයියේ මං එනෝ..”

” ඇති යන්තන් යමන් දැන්වත්..”

තවන් විනාඩි පහකින් විතර උඩ ඉදන් දුවන් ආවෙ යුහාන් වගේම එයාගෙ යාලුවා සිතුම්..

” à·„à·‘ කව්ද අප්පේ මේ..”

” මේ රෙහාන් මගෙ එකම සහෝදරයා..”

” à·„à·“ හායි අයියේ..”

” අහ් මේ මගෙ යාලූස් සිතුම්..”

” හායී..”

❀ සිතුම්

” හායී..”

” යන් නේ ඒනම්..”

” යමු ඉතින් සමාවෙන්න සිදු වූ ප්‍රමාද දෝශයට..”

” රෙහාන් ඕයි..නැගපන්..”

” රෙහා..න්..”

” අහ්..ඔව් හා යන් යන්..”

මෙච්චර වෙලා දෙන්න තුන්දෙනාගෙ කතා මැද රෙහාන්ගෙ අවදානෙ තිබ්බෙනම් සිතුම් ලග..ඒ ජිල් බෝල වගේ ඇස් දෙක දිහා රෙහාන් බලන් හිටියෙ ගොඩක් හැගීම් හිතට ගලාන එද්දි… ඉතින් කොහෙද මේ ලෝකෙ සිහියක්..රෙහාන් හිටියෙ සිතුම්ගෙ ලෝකෙ මනෝ පාරක් ගහන් වෙද්දී අනිත් තුන්දෙලා කාර් එකට නැගලත් ඉවරයි..යෙතීශ්ගෙ කෑ ගැසීමටම එයත් ඩ්‍රයිව ශීට් එකට එහා පැත්තෙන් නැන්ගෙ  යුහාන් වගේම සිතුම් පිටි පස්සෙ නැගල ඉද්දි…

ක්ලබ් එකට හතර දෙනාම ආවත් යුහාන් එක්ක සිතුම් ආව ගමන් dance කරද්දි යෙතීශ් රෙහාන් දෙන්න අරෝශ්ල එනකන් බලන් හිටියා..අද රෑ ක්ලබ් එකට විශේෂ දවසක් ඒ සහීත්ගෙ birthday එක නිසා..ඉතින් ක්ලබ් එකේ අයිතිකාරයගෙ birthday එකට ගොඩක් අය ආව වගේම වෙනදට වඩා වෙනස් දේවල් සැරින් සැරේ සිද්ද උනා ඒ අතර රෙහාන්ගෙ ලස්සන perform එක්කුත් තිබ්බා..එයා ලෑස්තී මේ හෑමෝන ඉස්සරහ එයාගෙ ලස්සන කටහඩ අවදි කරන්න..

” අරොශ් නැද්ද බං තාම..”

” නෑ ඌ අද උගෙ අලුත් මස්සින එක්කනේ එන්න ඉන්නේ..”

” ඒ කව්ද..”

” ඩියෝ බං..උගෙ නංගි එක්ක අර පොඩි එකා සෙට් වෙලා..අරෝශ් කිව්ව විදිහටනම් ඩියෝ ඒකට කැමති වෙලා..”

“  සිරාවටම..සැකයි හැබැයි ගේමක් නැතුවම ඌ ඒ මගුලට කැමති උන එක..”

” ඩියෝ නංගිට පන ඇරලා..අනික පොඩි එකා නරක එකෙක් නෙවෙයි නේ..උගෙ මොනාද අඩුපාඩුවකට තියෙන්නේ..දැන් ඌ අරූගෙ නංගි එක්ක ඩුබායි යන්න ලෑස්ති ඒකත් ඩියෝ කියල තියෙන්නෙ මෙහෙ ආරක්ශාවක් නෑ කියලා..”

” කොහොම හරි හොදක් වෙනවනම් එච්චරයි නේ..අරෝශ් ඩියෝගෙ ඉලීගල් වැඩවලට හව්ල් වෙන් නැති වෙයි නේ..”

” ඕක ඕවට යන්නෙ නෑ..”

” එහෙනම් එච්චරයි..”

මෙච්චර වෙලා අරෝශ් ගැන කතා කර කර එයා එනකන් බලන් ඉන්නව කිව්වට දෙන්නගෙම ඇස් තිබ්බේ යුහාන් සිතුම් ලග..

” hey boys..අපිත් ජොයින් වෙන්නද..”

” නෝ “

” oh  come on babe..”

” I say no “

” oops it’s okay..”

” ඕක තමා ඕයි මං මේවට එන්න අකමැති..බලෙන් ඇගේ ඇලෙන්න එනවනෙ රෙද්ද..මේ ඒක නෙවෙයි ඔහොම එන උන්ට උබ කවද ඉදන්ද නෝ ගාන්න පුරුදු උනේ..”

” අච්චර ලස්සන කොල්ලෙක් තියාන මේ බලෙන් පුක දෙන්න එන උන් මොකටද..”

” හ්හා…සෑහෙන වෙනසක් ඈ..”

යෙතීශ් වගේම රෙහාන් ඉන්න තැනට ආවෙ බොටම් ටයිප් කොල්ලො දෙන්නෙක් වෙද්දි..drinks ගන්න එයාල එක්ක ජොයින් වෙන්න ඇහුවත් යෙතීශ් නෙවේ කැමති උනේ රෙහාන් කියන්නෙනම් කොහොමත් ඕවට කැමති කෙනෙක් නෙවෙයි..ඒත් යෙතීශ් කලින්නම් කොල්ලො ඔක්කොම එක්ක හරි රූම් රින්ගන කෙනෙක් උනත් මේ වෙද්දි රෙහාන් කියනව වගේ සෑහෙන වෙනසක් වෙලා..යුහාන් වගේ ලස්සන කොල්ලෙක් ඉද්දි මොකටද ඇත්තට අර වගේ අය..

” ඕයී…”

” අහ් ඔය ආවේ..කෝ උබෙ මසියා..”

” අන්න ගියා..මේ පොඩ්ඩව ලගින් තියා ගනින් අද මොනා හරි වෙන්න වගේ යන්නෙ..”

” මං ඉද්දි යුහාන්ට අතවත් කියන්න කියපන් බලන්න..”

” පණ්ඩිතකමනේ ඉතිං ඕකනේ බැරි..කිව්ව දේ කරපන්කෝ..”

” ඇයි මොකක්ද වෙන්න යන්නේ..”

” ඩියෝගෙ ලොකුම තරහ කාරයත් ඉන්නෙ අර..එහෙන් එද්දිත් වෙපන්ස් එහෙම රෙඩි කරන් ආවෙ ඒකයි කිව්වෙ..”

ඩියෝ කියන්නෙ නම ගිය මැරයෙක් වගේම ඉලීගල් ව්‍යාපාර කරන කෙනෙක්..ඉතින් එහෙම අයට තරහ කාරයෝ ඉන්න එක අහන්න දෙයක්ද..ඉන්න අයත් එතකොට ඩියෝ වගේම වෙද්දි අද මොනා හරි වෙයි කියල තිබ්බ සැකේට අරොශ් කිව්වෙ යුහාන්ව පරිස්සම් කර ගන්න කියලා..යුහාන් වගේම සිතුම්ටත් ඒ වගේ දේවල් ගැන වැඩි අවබෝධයක් නැති නිසා වගේම තාම පොඩ්ඩො දෙන්න නිසා කෝකටත් පරිස්සම් කර එක තමා හොදම..

” ම්ම්ම්..දැනට ඔහොම හිටිදෙන්..අපිට ලගනෙ ඉන්නෙ ටික්කින් මෙතෙන්ට එන්න කියමු..අහ් යුහාන්ගෙ යාලුවා එක්කන් ආව සිතුම් පොඩි ට්‍රයි එකක් දාල බලපන්..”

යුහාන් සිතුම් දෙන්න dance කරන්නෙ යෙතීශ්ලගෙන් වැඩි ඈතක නොවී ඇස් මානෙම නිසා ඒ දෙන්නට තව ටිකක් එන්ජෝයි කරන්න දෙන්න යෙතීශ් අදහස් කරන ගමන් යුහාන්ගෙ යාලුවා අරෝශ්ට හදුන්වලා දීල ට්‍රයි එකක් දාන්න කිව්වත් යෙතීශ් ඒ කිව්ව කතාවටනම් රෙහාන් යෙතීශ් දිහා රවල බැලුවෙ මාරාගෙන කන්න පුලුවන් බැල්මකින්..ඒ බැල්මෙන් කියවෙන දේ යෙතීශ්ට නොතේරුනා නෙවේ..

” උබට ඕනෙද..”

” මොනාද..”

” අරූව..”

” හ්ම්ම්..”

” ඕක මොකක්ද ඉතින් ට්‍රයි එකක් දාපන් මෙහෙ රූම්ස් ඕනි තරම් තියනව නේ ඉතින්..”

” මට එහෙම එක එකාව පාවිච්චි කරල විසික් කරන්න ඕනි නෑ බං..මට ඕනි එකෙක්ට පන ඇරල ආදරේ කරන්න..”

” අහ් හා හා ඉතින්..අපිට තේරෙන් නෑ ඔය ආදරේ නැද්ද බං..”

රෙහාන් කවදාවත් අවශ්‍යතාවලට විතරක් කෙනෙක්ට ලන් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි..එයාට ඕනි හැමදාටම ආදරෙන් ඉන්න කෙනෙක් එයාට ආදරේ දෙන්න වගේම ආදරේ කරන්න හැගීම් බෙදා ගන්න කෙනෙක්..කලින් එහෙම කෙනෙක් රෙහාන්ගෙ ජීවිතේ හිටියත් අවුරුදු කීපෙකට කලින් ඒ කෙනා යන්න ගියා..ඉතින් එයාට දැන් ඕනි ඒ හැගීම් සිතුම් එක්ක බෙදා ගන්න..

” රෙහාන් song එකක් කියනව නේ..”

” කියමූ..”

” අන්න හොද වැඩ..මේ මුන් කේක් කපල කාලද බං..”

” ඔව් අපි එද්දිත් ඒ වැඩ ඉවරයි..”

” යකෝ මේක බලකෝ ආපුදෙන්කො ආයෙ අරෝශ් ගාගෙන ඕකට ගෙනාව ගිෆ්ට් එකත් දෙන්නෙ නෑ මං..මේ අහිංසකයට කේක් කෑල්ලක් දුන් නෑ..”

” මටද බනින්නෙ අරෝශ්..”

” අම්මට ඇහුනද..කැත වැඩ ඒව ඈ අපි එන්න කලින් කේක් කැපුව එක..හැපි බර්ත්ඩේ මචං..”
ලගට ආව සහීත්ට හග් එකක් දෙන ගමන් අරොශ් එයාට විශ් කරා..

” තෑන්ක්ස් මචං..සොරි උබල එනකන් ඉන්න බැරි උනාට මේ අනිත් උන්ට හදිස්සිය උනේ..”

” it’s okay මචං විහිලුවට කිව්වෙ අපි..”

” අහ් රෙහාන් song එකක් කියමු ඈ..”

” කියන්නම් මචං උබ වෙනුවෙන්..”

” උබ රෙඩි වෙයන්කො ඒනම් මං අරූට කියන්නම් එනව්ස් එකක් දෙන්න කියල ටික්කින්..”

සහීත් ආයෙත් යන්න ගියේ රෙහාන් රෙඩි වෙන්න කියන ගමන් තුන් දෙනාටම හග් එකක් දීලා..

” ඒයි යුහාන්…”

” යුහාන්..”

” ලගට ගිහින් තට්ටු කරලම කතා කරපන් එයාලා මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ පේන් නැද්ද නටන විදිහ..”

ඇත්ත යුහාන් වගේම සිතුම් ඉන්නෙ වෙනම ලෝකෙක වෙරි වෙලා නැතත් වෙරි වගේ නටන්නේ..

ඒක නිසාම ඉතින් යෙතීශ් ලගට ගිහින් තට්ටු කරලම දෙන්නව එයාල ඉන්න තැනට එක්කන් ආවා..

” ම්හුක් යෙතීශ් අයියේ අනේ..”

” ඇති යුහාන් දැන් දැන් මියුසික් නවත්තයි ඊට පස්සෙ ටික්කින් රෙහාන් සින් කරන්න යන්නේ..මේ අපි අද කලින් යන්න ඔනි හොදේ..”

” ම්හුක් ඇයි කලින් යන්නේ..”

” මෙතන අද ඉන්න හොද තැනක් නෙවෙයි..”

” හ්ම්ම්..ඔයා ගිහින් දානව නේ අපිව..”

” දාන්නම් බබා..”

” බෝයිස් කොහොමද..”

” ඩියෝ..අව්ලක් නෑ හොදින් ඉන්නව ඉතින්..

” මෙතන ටිකක් බෝරින් නේ..කමන් නෑ තව ටික්කින් විනෝද වෙන්න පුලුවන් වෙයි..”

ඩියෝගෙ කතාව හමුවේ යෙතීශ් වගේම අරෝශ් මූණෙන් මූණ බලා ගත්තා..ඩියෝ අදහස් කරේ මොන වගේ දෙයක්ද කියන එයාලට නොතේරුනා නෙවේ..ටිකක් වෙලා යෙතීශ්ල එක්ක හිටිය ඩියෝ එතනින් යන්න ගියේ හැමෝගෙන අවදාගෙ ස්ටේජ් එක පැත්තට යද්දි..

“  ladies and gentleman කෝ ගායිස් පුංචි වෙනසක් කරමු නේද..අපෙ රෙහාන් කොල්ල ඇවිල්ල ඉන්නව කාලෙකින් ඉතින් ඉස්සර වගේ එයාගෙ කටහඩ චුට්ටක් අවදි කරන්න ඉන්වයිට් කරමු නේද..”

” ok ok so welcome to on stage Rehan…”

” වූහූ..කමෝන් රෙහාන්..”

රෙහාන්ට ස්ටේජ් එකට ඉන්වයිට් කරනවත් එක්කම එයා ගිටාර් එක අරන් යෙතීශලට හිනාවකුත් දාන් ගියෙ ස්ටේජ් එක පැත්තට..රෙහාන්ට සින් කරන්න කියද්දි එයා කවදාවත් බෑ කියන කෙනෙක් නෙවේ මොන විදිහක කෙනෙක් මොන විදිහෙ තැනකදි උනත් සින් කරන්න කිව්වොත් එයා බෑ නොකිය ඒක කරනවා..ඉතින් අදත් ගොඩක් අය එයාට සින් කරන්න රික්වෙස්ට් කරපු නිසා බෑ නොකිය එයා ඒක බාර ගත්තා..ඉස්සර ඉදන්ම ක්ලබ් එකට එන අය රෙහාන් සින් කරනව අහන්න ගොඩක් කැමති ඉතින් අද ක්ලබ් එකේ එයා මේ සින් කරන්නෙ කාලෙකින්..

” අහ්ම්..හෙයි ගායිස්..”

” වූහූ…රෙහාන්..”

” රෙහාන් රෙහාන්…”

” කමෝන් රෙහාන්..”

වැඩි හරියක් ගර්ල්ස්ලගෙන් හම්බෙන චියර් එක හමුවේ රෙහාන් සින් කරන්න පටන් ගත්තා..

Baby, take my hand
I want you to be my husband
‘Cause you’re my Iron Man
And I love you 3000
Baby, take a chance
‘Cause I want this to be something
Straight out of a Hollywood movie

කාගෙ උනත් හිතක් ඉක්මනින් හොරකන් කර ගන්න පුලුවන් ලස්සන කටහඩක් රෙහාන්ට තියෙන්නෙ ඉතින් පලවෙනි වචනෙන්ම ක්ලබ් එහේ හැමෝගෙම හිත් හොරකන් කර ගන්න රෙහාන්ට පුලුවන් උනා..

ලස්සනට සෝන්ග් එක කියාන ආව රෙහාන් අන්තිම ටිකක් කියල ඉවර කරේ මෙච්චර වෙලාම එයා බලාන හිටිය එ ඇස් දිහා බලාගෙනමයි..

Baby, take my hand
I want you to be my husband
‘Cause you’re my Iron Man
And I love you 3000
Baby, take a chance
‘Cause I want this to be something
Straight out of a Hollywood movie, baby

Pa da da da da dam
No spoilers please
Pa da da da da dam
No spoilers please
Pa da d

” thank you..”

හැමෝගෙන චියර් එක වගේම තව එකක් කියන්න කියන ඉල්ලීම මැද උනත් රෙහාන් ස්ටේජ් එකෙන් බැහැල ආවෙ එයාලට අද මෙතනින් ඉක්මනට යන්න ඕනි උන නිසා මොනා උනත් පොඩ්ඩො දෙන්න පරිස්සම් කරන්න ඕනි එක එයාලගෙ හිතේ උඩින්ම තියන නිසා..

” අහ්..කාටද උබ ඒක කිව්වෙ..”

” මොකක්ද..”

” නෑ නෑ මුකුත් නෑ..මොකද කරන්නෙ යනවද දැන්..”

” අනේ යෙතීශ් අයියේ ඇයි දැන්ම යන්නෙ ඉතින්..”

” කියන දේ අහන්න යුහාන් මුරණ්ඩු වෙන්න එපා..”

” ම්හුක් හරි ඉතින් යන් ඒනම්..”

” මං ඩියෝට කියල එන්නම්..”

” එපා ශේප් එකේ යන්..ඔය කොච්චර කරත් ඕක මාත් එක්ක තාම තරහින් ඉන්නේ කොයි වෙලාවෙ මොනා කරයිද දන් නෑ..අපි යන් සහීත් ඔක්කොම බලා ගයි..”

” ම්හුක් මොනාද වෙන්න යන්නේ බලල යන්න බෑද අපිට..”

” යෙතීශ් අයියා අනේ ඉදල යන්කො ඇත්තට..”

” උබල දෙන්නට වෙඩි කාල මැරෙන්න ඕන්නම් ඉදල වරෙන් අපි යනවා..”

පොඩ්ඩො දෙන්න කියන දේ අහන්නෙම නැති තරම් එයාලට ඕනි උනේ තව මෙතන ඉදල එන්ජෝයි කරන්න මොකද අද සහීත්ගෙ බර්ත්ඩෙ එක නිසා ක්ලබ් එක වෙනදට වඩා වෙනස්..

” දුශ්ටයි නෙ මහා..යන් ඉතින්..”

ආයෙ ඉතින් වචනයක්වත් නොකියා යුහාන් වගේම සිතුම් අයියල එක්ක එලියට යන්න පිටත් උනා..

” ඔහ් ලේස් එක ලිහිලනේ..”
යුහාන් යන මගදි එයාගෙ ශූ එකේ ලේස් එක ලිහිල නිසා ටිකක් නතර වෙන්න් සිද්ද උනා..යුහාන් යෙතීශ්ලගෙ පිටි පස්සෙන් ආව නිසා යුහාන් මග නතර උන වග එයාල දන්නෙ නෑ…

” අහ්ම්ම්.. sorry…”

” it’s okay baby..”

” යෙතීශ් ගෙ play boy නේද.. යූ ලුක් සෝ කියුට්..යුහාන් අයිය වගේමයි..”

” excuse me..”

ලේස් එක ගැටගැහුව යුහාන් ආයෙත් යන්න නැගිටිනවත් එක්කම එයාගෙ ඇගේ හැප්පුනේ ඩියෝ..යුහාන් සමාව අරගෙන එන්න් හැදුවත් ඒ යෙතීශ්ගෙ කොල්ල කියල වගේම අයාන්ගෙ මල්ලි කියලා ඩියෝ අදුර ගත්තා..ඒත් ඩියෝ කියන කිසිදෙයක් ගනන් නොගෙන යුහාන් එතනින් එන්න ආවත් මේ උන සිද්දිය අයියලාට මගෑරුනා…

*****
😪👍

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 11 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 11